(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මහියංගන මාර්ගයේ ත්‍රි රෝද රථයක් පැදවීමට පුහුණු වෙමින් සිටි තරුණියක හෑපොළ ප්‍රදේශයේ මෝටර් රථයක ගැටී අද(04) මිය ගිය බව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ, රිදිමාලියද්දේ පදිංචි උමේෂා සචින්තනී (25) නමැති තරුණියකි.
අනතුරින් රථයේ පිටුපස සිටි රිය පුහුණු ආයතනයේ සේවය කරන පුහුණුකරු බරපතල තුවාල ලබා සිටියදි බිබිල මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
බිබිල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd