IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරකින් අයෙක් මරුට

(මොහොමඩ් බුහාර්ඩින්)
 
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල ඉබ්බන්කටුව ප‍්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදි දෙකක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවි රිය අනතුරකින් යතුරුපැදිවල ගමන්කළ එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
 
ඊයේ රාත්‍රියේදී  ත්‍රිකුණාමලයේ සිටි කොළඹට පිටි ප‍්‍රවාහනය කරමින් තිබු කට්ටේනර් රථයක් එම දිශාවටම යමින් තුබු යතුරුපැදියක් පසුකර යාමට උත්සාහ කිරිමෙදි ප‍්‍රතිවිරුද්ද දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටිම හේතුවෙන් මෙම අනතුර සිදුවි ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි

මෙලෙස අනතුරට ලක්වුයේ දමුල්ල වෙලදසැලක සේවය නිමවි නිවස බලා යමින් සටි එහිදි පල්ලේපොල මිල්ලවාන කන්දේවත්ත ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ බාප්පා හා පුතා පැදවු යතුරුපැදිය කන්ටේනරයේ රොදයක් දෙසට ඇද වැටිම හේතුවෙන් එහි පටුපස අසුනේ ගමන්කල පුතා රොදයට යටවි දඹුල්ල මුලික රොහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි
 
මෙලෙස මියගොස් ඇත්තේ අලූත්ගෙදර නිලංග ඉන්දුරත්න (38)  නැමති විවාහකයෙකි.
 
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර 24 දා දඹුල්ල මහේස‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතවය.



අදහස් (0)

රිය අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site