IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් අයෙක් මරුට

(ලලිත් නවරත්න)
 
තලවිල හලාවත මාර්ගයේ කරඹ ප්‍රදේශයේදී අද( 09) සිදුවූ ත්‍රීරෝද අනතුරකින් එහි රියදුරු සහ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා පුත්තලම
රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරු මියගොස්  ඇතැයි නොරොච්චෝලේ පොලීසිය පවසයි.
 
මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ හලාවත සවරාණ පදිංචි මොහොමඞ් රයිෆ් මෙහොමඞ් ඉක්රාම් නැමති 25 හැවිරිදි අවිවාහක පුද්ගයෙකි.
 
 ත්‍රීරෝද රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංච් මාර්ග පවසයි.
 
තලවිල  දේවස්ථානයේ රෙදි සහ නිමිඇදුම් අලෙවිය  සිදුකර අද අලුයම හලාවත දක්වා එනගමනේදි කරඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය මාර්ගයෙන්
ඉවතට පැන මාරගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත රියදුරුට නින්දගොස් ඇතිබවට පොලීසිය සැකකරයි.
 
 ​



අදහස් (1)

රිය අනතුරකින් අයෙක් මරුට

Sinidu hirumal Friday, 13 March 2020 07:43 AM

අනේ පව්. වෙලාව තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site