
(නයෝමි දිල්රුක්ෂි සහ එම්.ආර්. ප්‍රියශාන්ත)
රඹුක්කන නගරයේ අද (18) රාත්‍රී 8.15 ට පමණ රෙදිපිලි අළෙවිසැලක ගින්නක් හටගෙන ඇත.
ගින්න පැතිර යාමත් සමග අසල පිහිටි වෙළදසැල් කිහිපයක් මේ වන විට ගිනි ගනිමින් පවතී.
ගිනි නිවිම සදහා ගිනි නිවන රථ ඵම ස්ථානයට පැමිණ ගින්න මැඩ පැවැත්විමට කටයුතු සිදුකරමින් පවතී.
ගින්න නිවීම සඳහා මාවනැල්ල ගිනි නිවන ඒකකය කැදවු බව රඹුක්කන පොලිසිය පවසයි.
රාජ්‍ය නිලධාරින් නගර වැසියෝද ගින්න මැඩපැවැත්විම සදහා ඵක්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd