ජේ. කේ. එල්. චාමින්ද
මාතර බන්ධනාගාරයේ රැඳවියන් සය දෙනෙකු රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයක් අද (06) අලුයම 4.40ට පමණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවතේදී අනතුරක් වී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙම රැඳවියන් හය දෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී බස් රථය දුරකථන කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් කිසිවකුට හානියක් සිදුවී නැත.
අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd