IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රන් මාලයක් කොල්ලකෑ හමුදා සෙබලා අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

කාන්තාවකගේ රන් මාලය කොල්ලකන ලද බව කියන යුද හමුදා සෙබලෙක් අද (09) අත්අඩංගුවට ගත්බව හබරාදුව පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම මිගහගොඩ පදිංචි ගැමුණු හේවා බලකායේ තෙලිප්පලේ කඳවුරේ සේවය කරන හමුදා සෙබලෙකි.

සැකකරු කෙටි නිවාඩුවක් ලබාගෙන පැමිණ තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් යමින් සිටියදී අඟලුගහ ප්‍රදේශයේ කුඩා දරුවෙකු සමඟ පයින් ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කොල්ලකා පලාගොස් ඇත.

එම කාන්තාව සිදුකළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය සැකකාර හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

 



අදහස් (0)

රන් මාලයක් කොල්ලකෑ හමුදා සෙබලා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site