( ටී.කේ.ජී.කපිල )
රන් මුදු දහයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (27) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු අ(27) අලුයම 2.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණ , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යෑමට සූදානම්ව සිටියදී , රේගු නිලධාරීන් විසින් ඔහුගේ සාක්කුවේ සගවා ගෙන තිබූ මෙම රන් මුදු තොගය සොයාගෙන තිබුණි .
එහි ග්‍රෑම් 299.80 ක් බර , රුපියල් 17,98,980 ක් වටිනා රන් මුදු 10 ක් තිබී රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රන් මුදු 10 ක් සමඟ ලාංකිකයෙක් රේගුවේදී අල්ලයි