රුක්මන් රත්නායක
රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ජම්බුගස්වැව, ආසන්නයේ ඇති ප්‍රධාන මාර්ගය අසල ලඳු කැලෑ ප්‍රදේශයක තිබී දිරාගිය මෘත ශරීරයක කොටස් අද (7) හමුවී තිබේ.
ප්‍රධාන මාර්ගය අසල ලඳු කැලෑ භූමිය සුද්ධ පවිත්‍ර කරනා කම්කරුවන්ගේ තණකොළ කපන යන්ත්‍රයකට ලඳු කැළෑ ප්‍රදේශයේ දී සොයා ගෙන ඇත.
දිරාගිය මිනිස් ශරීරයක හිස් කබලක් සහ උකුල් ප්‍රදේශයේ අස්ථි කිහිපයක් සමඟ රෙදි කැබලි පොලිතින් කැබලි කිහිපයක් දක්නට ලැබීම නිසා මේ පිළිබඳව තිස්සමහාරාම පොලිසියට කළ දැනුම් දීමකින් පසුව තිස්සමහාරාම පොලිසිය විසින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd