(රංජන් කස්තුරි)
රත්මලාන අන්ධ විද්‍යාලයේ හෙට (31) සිට අලුතින් පෙරපාසලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව එම පෙරපාසලට වයස අවුරුදු 2 සිට 6 දක්වා දරුවන් ඇතුළත් කරගන්නා බව එම පාසලේ කළමණාකාර නිරෝෂ් ද සිල්වා මහතා පැවසීය.
මෙතෙක් රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් කර ගත්තේ වයස අවුරුද 6 ඉක්මවූ දරුවන් වන අතර ඔවුන් එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා බවද ඔහු කීය.
නව පෙරපාසලට අන්ධ සහ බිහිරි සිසුන් ඇතුළුත් කර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.්
රත්මලාන අන්ධ විද්‍යාලය සහ රත්මලාන බිහිරි විද්‍යාලය වශයෙන් පාසල් දෙකක් ක්‍රියාත්මක වන අතර අන්ධ විද්‍යාලයේ සිසුන් 120 ක් ද බිහිරි විද්‍යාලයේ සිසුන් 170 ක්ද ඉගෙනුම ලබති.
2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්මලාන අන්ධ විද්‍යාලයට පෙර පාසලක්