IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රත්ගම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර

(එම් .සුසිල් ප්‍රියන්ත )

රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට හෙට (25) සිට පියවර ගන්නා බව රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටි . නිමල් මහතා පැවසීය.

රත්ගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් හා ප්‍රදේශවාසින්ගෙන් සිය ප්‍රදේශවල තිබෙන අනවසර ඉදිකිරීම් පිළිබඳව ලැබෙන තොරතුරු සොයා බලා මේ පියවර ගන්නා බවද සභාපතිවරයා සඳහන් කළේය.

අනවසර ඉදිකිරීම් පාරිසරික ගැටලු රාශියක් ඇති කර ඇති බවත් දින කිහිපයකට ඉහතදී ඇද හැලුණු වර්ෂාවෙන් මින් පෙර  යට නොවුනු ප්‍රදේශද වැසි ජලයෙන් යටවූ බවත් එය සැලකිල්ලට ගනිමින් මේ පියවර ගත් බවත් සභාපතිවරයා පැවසීය.



අදහස් (0)

රත්ගම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site