(ශාන්ත රත්නායක)
රාජ්‍ය පරිපාලන, කළමනාකරණය හා නීතීය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද (14) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති අමාත්‍යංශයෙදී වැඩ භාර ගත්තේය.
එයට නිතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, දයා ගමගේ ගාමිණී ජයවික්‍රම යන ඇමැතිවරුද පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වි සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd