(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන් හේන ප්‍රදේශයේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් අද (31) යතුරු පැදියේ ගමන් ගත් 36 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කල්පිටිය කුරුඥම්පිටිය පදිංචි කලුතර පටබැදීගේ දොන් අජිත් නෙරංජන් නම් පුද්ගලයෙකි.සිය යතුරු පැදිය මාර්ගය හරහා හැරවීමේදී මෙම හදිසි අනතුරට ලක්ව ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව ගෙන ඇති අතර කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd