IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන තරුණයෙක් මරුට

(ක.ග කරුණාරත්න)

මැදිරිගිරිය දියසෙන්පුර, පුල්යාර් හංදිය ‍ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදීම නිසා සිදුවූ අනතුරකින් අද (18)  20 හැවිරිදි තරුණයකු මරණයට පත් වී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ මැදිරිගිරිය, මහතලාකොලවැව, යාය 8 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණයට පත්වූ තරුණයා විසින්ම පදවාගෙන ගිය යතුරු පැදිය මෙලෙස අනතුරට පත්ව ඇති  අතර මැදිරිගිරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site