චන්ද්‍රසේන ගමගේ
වලස්මුල්ල පොලිස් වසමේ බෙලිඅත්ත- වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ ‘‘කොටඹේ‘‘ ප්‍රදේශයේදී අද (02) දහවල් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවත්ට පැන සිදු වූ අනතුරකින් යතුරු පැදියේ පසු පස ගමන් කළ අයෙකු මිය ගොස් තිබේ .
යතුරු පැදි කරුද තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.
අනතුර සිදු වන අවස්ථාවේ එම ස්ථානයෙන් කැබ් රථයක් ද මාර්ගයේ ගමන් කොට ඇති අතර එම කැබ් රථයේ අනතුරට පත් යතුරු පැදිය ගැටුනේද යන්න පොලීසිය විමර්ශන සිදු කරමින් පවති .
2025 දෙසැම්බර් මස 18
222
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
972
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි අනතුරෙක් අයෙක් මරුට