තායිලන්තයේ බුද්ධ චරිත චිත්‍රපට ව්‍යාපෘති කමිටුව සම්බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් අළලා නිපදවූ ‘මා විසින් මෙසේ අසන ලදි‘ සජීවීකරණ චිත්‍රපටය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී නොමිලේ තිරගත කැරිණි.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රද්ධා රූපවාහිනිය අනුග්‍රහයෙන් සිංහල හඬ කවා චිත්‍රපටය ප්‍රදර්ශනය කැරුණු අතර වෙසක් උත්සවය නිමිතිකොටගෙන මැයි 22 සිට 29 වැනිදා දක්වා රාත්‍රී 7ට කොටස් වශයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේද එම චිත්‍රපටය විකාශය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd