කාංචන කුමාර ආරියදාස
කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව සහ නව පාර්ලිමේන්තු මහ මැතිවරණයක් අවැසි බව ඉල්ලමින් දඹුල්ල ප්‍රදේශයේදී අද(23) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
දඹුල්ල නගරාධිපති ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
මෙහිදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ නව රජය කොපමණ බාධක ආවත් ඉදිරියට පවත්වාගෙන යන බවත් මහමැතිවරණයකට ඉඩසලසා දීම සිදු කළ යුතු බවය.
දඹුල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සමීර ජයසේකර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව දෙස බැලීමටවත් නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවත් එම තත්වයට වග කිව යුත්තේ කතානායක කරු ජයසූරිය මහතා බවත්ය. රටට සහ ජනතාවට වගකියන නව ආණ්ඩුවක් පත්කරගැනීම සඳහා අවශ්‍ය බව හෙතෙම සඳහන් කළේ ය.



2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහ මැතිවරණයක් ඉල්ලා දඹුල්ලේ විරෝධතාවක්