(ඩී .කේ.රත්න )
බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් මහියංගන මූලික රෝහලේ සුළු සේවකයින් විසින් අතිකාල දීමනා ඇතුලූ තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අද (28) එක් දින සංකේත වැඩ වර්ජයනයක් ආරම්භ කර තිබේ.
මහියංගණ මූලික රෝහලේ සේවයේ නියුතු සුලූ සේවකයින් එකසිය විසිඅට දෙනෙකු මෙම වැඩ වර්ජනයට එක්වී ඇත.
මෙම සේවකයින්ට මාසයකට ලබාදී තිබූ අතිකාල පැය ගණන අසූවක්ව පැවති අතර පළාත් සෞඛ්‍ය බලධාරීන් විසින් එම පැය ගණන හැට දක්වා අඩු කිරීමත් පුරප්පාඩුව පවතින සේවක පිරිස වහාම බඳවා ගන්නා ලෙසත් ඇතුලූ ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහියංගණ මුලික රෝහලේ සුළු සේවක වර්ජනයක්