IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහනුවර මහරෝහලේ වෛද්‍යවරු නිහඬ විරෝධතාවක

මාලබේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය සම්බන්ධ ගැටලුවට ජනාධිපතිවරයාගේ කඩිනම් මැදිහත්වීම අවශ්‍ය බව කියමින් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු අද (14) දහවල් නිහඬ විරෝධතාවක නිරත වූහ.


සයිටම් ආයතනයට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන්, දේශපාලඥයන් පවා එක්වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා මේ පිළිබද සොයා කඩිනම් විසදුමක් ලබා දිය යුතු යැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එහිදී සඳහන්කළේය. පැය භාගයක පමණ  කාලයක් පැවැති විරෝධතාව සඳහා 500 කට ආසන්න වෛද්‍යවරු පිරිසක් සහභාගී වී සිටියහ



අදහස් (0)

මහනුවර මහරෝහලේ වෛද්‍යවරු නිහඬ විරෝධතාවක

අරුණ Wednesday, 15 February 2017 10:55 PM

ලෙඩුන්ට කරදරයක්,හානියක් නොවන අයුරින් විරෝධතාව පල කළ මහනුවර රෝහලේ වෙදදුරන්හට අපගේ උත්තමාචාරය......(ම)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 14 February 2017 11:15 PM

දොස්තර නෙවිල් ප්‍රනාන්දු සමග හැපෙන්න මේගොල්ලන්ට බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site