ශිරාන් රණසිංහ
මිහින්තලේ බස් නැවතුම්පොළ නවීකරණය කිරිමේදී එහි පැරණි ගොඩනැගිල්ලේ තිබු රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා දැව හා සෙවිලි තහඩු රුපියල් 6000 කට විකුණා ඇතැයි රජයේ විගණනයේ දී හෙළි වී තිබේ.
මෙම ගනුදෙනුව පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුම යටතේ විස්තර වාර්තා කරන ලෙස දන්වමින් උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දී ඇත.
මෙම බස් නැවතුම්පොළේ තිබු දැව හා සෙවිලි තහඩු පිළිබඳ තාක්ෂණික නිලධාරියෙක් විසින් තක්සේරු කර තිබුණ ද වෙන්දේසියට ඉදිරිපත් කර තිබු ලිපිගොනුවක් පමණක් විගණනය සඳහා ඉදිරිපත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd