ශ්රී ලංකාව හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල තද සුළං ඇති වීමේ හැකියාව තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාව වටා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 70-80 පමණ දක්වා ඉහල යා හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd