(ප්‍රියංකර ජයසිංහ)
නිවසේ මේසය මත සිටියදී ඉන් ඇද වැටීමෙන් මාස හයක කුඩා දරුවකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ නිවසක සිටි දරුවෙකු මෙසේ අනතුරට ලක්වීමෙන් රෝහල්ගතකළ පසු මිය ගොස් තිබේ.
දනුජ දහම්ස නැමති දරුවකු මෙලෙස මිය ගොස් ඇති අතර ඔහු දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd