IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මේසන් බාස්ගේ මිටි පහර පොලිස් සැරයන්ගේ හිසට

( ගම්පහ තිලකරත්න දිසානායක , ටෝනි කරුණානායක.)
ගණේමුල්ල  පරකන්දෙනිය ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයකු සහ මේසන් වැඩ කරන්නකු  අතර මහමගදී ඇති වු බහින්බස් වීමක් දුර දිග යාමෙන් මිටියකින් පහර කෑ සැරයන් වරයා තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිසිය කියයි.
කොළඹ පොලිස් මුලස්ථානයේ පිරිස් පාලන අංශයෙහි සේවය කරන බව කියන මෙම සැරයන්වරයා මෝටර් රථයකින් යමින් සිටියදී මේසන් වැඩ කරන්නා සහ සිය පුත්‍රයා සමග යතුරු පැදියකින් පැමිණ ඇති අතර යතුරු පැදිය මාර්ගයට දැමීමට යාමේදී ඇති වු සිද්ධියක් බහින් බස් වීමට හේතුවී ඇතැයි පොලීසිය කියයි.
මෙහිදී සැරයන් පහත් අන්දමින් බැන වැදී යැයි කෝපයට පත්ව අතේ වූ මිටියෙන් සැරයන්ගේ හිසට පහර දී ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.



අදහස් (1)

මේසන් බාස්ගේ මිටි පහර පොලිස් සැරයන්ගේ හිසට

ධම්ම Sunday, 11 June 2017 02:46 PM

මේසන් බාස්ගේ මිටි පහර නොකා ඉන්නත් පොලිස් සැරයන් දැනගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site