ඩී.ජී.සුගතපාල
මුවෙකු මරා රැගෙන යමින් සිටි පුද්ගලයකුට ලුණුගම්වෙහෙර කලුපාලම අසලදී වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා තිබේ. වෙඩි වැදීමෙන් ඔහුගේ දකුණු අතට තුවාල සිදුවිම නිසා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ උණාටුවැව පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
මුවා මරා කර තබාගෙන රැගෙන යමින් සිටියදී වනජීවී නිලධාරින් වෙඩි තැබීමත් සමඟ වෙඩි වැදුණු ඔහු මුවා අතහැර දුව යමින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd