(ජුඩ් සමන්ත)
නිවසක් ඉදිරිපිට සවි කර තිබූ මල් පැලක් කඩා වැටී එයට යටවීමෙන් කුඩා දරුවකු අද (5) මිය ගොස් ඇති බව මාරවිල පොලීසිය කියයි.
නාත්තන්ඩිය, දුන්කන්නාව,බණ්ඩාරනායකපුර පදිංචිව සිටි අවීශ සදරුවන් (අවු:04) නම් වූ පිරිමි දරුවෙකි.
මල් පැලට ආධාරයක් වූ කොන්ක්‍රීට් කණුවට දරුවා යටවී ඇති නමුත් ශරීරයේ තුවාල කිසිවක් තිබී නැත.
COMMENTS
ශරීරයේ පිටතින් තුවාල නැති වුනාට අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට හනිවෙලා ශරීරය අභ්‍යන්තරයේ ලේ වහනය වෙන්න ඇති , හරිම කණගාටුදායක තත්වයක් අවරුදු 4 ක දරුවෙක් .
දෙමවුපියන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූ බොහොම සෝචනීය අකල් මරණයක්. එයට වගකිව යුතු අයට නීති මගින් දැඩි දඬුවම් ලබා දිය යුතුයි.