වසන්ත චන්ද්‍රපාල
අම්පාර පානම වැවට යන මාර්ගයේ දි වැවට මාලු ඇල්ලීමට ගිය දෙදෙනෙක් අද (22) වන අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය පවසයි.
වන අලි පහරදිම නිසා අයෙක් එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අම්පාර මහා රෝහලට ගෙන එමින් සිටියදී අක්කරපත්තුව ප්‍රදේශයේ දී මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පානම ගම්මානයේ පදිංචිකරුවන් වන සුසිරිපාල සහ ඥාණසේන යන දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd