IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මල්ලී දොර පළුවකින් පහරදීමෙන් අයියා මරුට

 (දයාරත්න ඇඹෝගම)

බහින් බස්විමක් දුර දිග යාමෙන් පසු  බාල සහෝදරයා  වැඩිමල් සහෝදරයාට දොර පළුවකින් පහරදීමෙන් පසු වැඩිමල් සහෝදරයා මියගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ තඹුත්තේගම ගම්මාන හතේ පදිංචිව සිටි සුසන්ත කුමාර (36) නැමැති දෙදරු පියෙකි.

මොවුන් ඊයේ (27) රාත්‍රියේ සිය මහගෙදරදි මෙම අරවුල ඇති කරගෙන ඇති අතර  එහිදි බාල සොහොයුරා විසින්  දොර ලැල්ලක පළුවකින් එල්ල කළ පහරකින් වැඩිමහල් සහෝදරයා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු  මිය ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (1)

මල්ලී දොර පළුවකින් පහරදීමෙන් අයියා මරුට

hira Wednesday, 28 March 2018 05:36 AM

කුලල් කා ගන්නේ මැරෙන්න ආපු නැති එවුන් වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site