(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද - කළුගඟ ජලව්‍යාපෘතිය හේතුවෙන් ජනතාව ඉවත් කෙරුණු ප‍්‍රදේශ රැසක දැව ජාවාරමක් වෙන බව පරිසර සංවිධාන පවසයි.
ජලාශය ඉදිකිරිම හේතුවෙන් ඹරව, ගල්පෝරුගොල්ල, තලාගොඩ ආදී ප‍්‍රදේශවල ගස් රජය විසින් කපා ඉවත් කර ඇතැත් පහසුවෙන් ළඟාවිය නොහැකි ප‍්‍රදේශවල ඇති වටිනා ගස් සූක්ෂම ලෙස කපා ලී වශයෙන් රැගෙන එන බවද පරිසර සංවිධාන පෙන්වා දෙයි.
රාත‍්‍රී කාලයේ අඹන්ගඟ හරහා දැව ප‍්‍රවාහනය කරන බවත් තැරැව්කරුවන්ට විකුණන බවත් ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් වහාම නිතීය ක‍්‍රියාත්මක කරන්නැයි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලන බව මාතලේ දිස්ත‍්‍රික් පරිසර සංවිධාන එකමුතුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමා පුරසාරම් දොඩන මොරගහකන්ද ජලාශයේ ජලය පිරෙන වේගයටම ඔය මොරගහකන්ද දැව ජාවාරමත් ජයටම කෙරීගෙන යන්නේ.