IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මුන්නේෂ්වරන් පුද බිමට ගෙන ආ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)

මුන්නේශ්වරම පුද බිමේ  අලෙවිය  සඳහා  කේරළ ගංජා තොගයක් ගෙන ආ පුද්ගලයෙකු අද (21) දහවල් එම කේරළ ගංජා තොගය සමඟ  අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින්ට හැකිවී ඇත.

සැකකරු කලක් යුද හමුදා සේවයේ නිරතව සිට ඇති අතර,  යුද සමයේදී  පාදයකට  වෙඩි වැදි  හානිවි  ඇතැයි ද කියයි.
 
නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු හෙට්ටිපොල ප්‍රදේශයේ කේරළ ගංජා ජාවාරම්කරුවෙකුගෙන් මිලදී ගත් කේරළ ගංජා  තැනින් තැනට ගෙන ගොස් අලෙවි කරන  බවත් අද දහවල් ඔහු  මුන්නේශ්වරම පුද බිමට ගංජා තොගයක් අලෙවි කිරීමට ගෙන එන බවට ලද තොරතුරක් අනුව  කළ සෝදිසියකදි  මොහු අත්අඩංගුවට ගැනීමට  හැකි වී තිබේ.



අදහස් (0)

මුන්නේෂ්වරන් පුද බිමට ගෙන ආ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 139 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 985 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site