ක.ග කරුණාරත්න
පොලොන්නරුව වැලිකන්දේ දී 'මීනගයා' දුම්රියේ ගැටී බර බරපතල තුවාල ලබා සිටි ඇතින්න අද (22) දහවල් මිය ගිය බව වනජීවී නිලධාරීහු කියති.
කොළඹ සිට මඩකලපුව බලා යමින් තිබූ මේ නගරාන්තර දුම්රියට ඇතින්න හැපී ඇත්තේ අද (22) අලුයම 2.30 ට පමණ බවද එම නිලධරයෝ කීහ.
ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd