(නිමල් ජයරත්න)
මහා පරිමාණ වැලි ගොඩ දැමීමේ ජාවාරමක් ගැන වාර්තා කළ රංජිත් කරුණාවීර මාධ්‍යවේදියාට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව මාධ්‍යවේදීහු පිරිසක් මහියංගනය නගරයේ දී උද්ඝෝෂණයක් කළහ. නීති විරෝධී සියලු ක්‍රියා රටට හෙළිදරව් කිරීමට මාධ්‍යවේදීන්ට නිදහසක් තිබිය යුතු බැවින් ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකසක ලෙස මාධ්‍යවේදීහු කීහ.
ජනාධිපතිවරයා පසුගිය දිනක ප්‍රකාශ කළේ තමන්ද මාධ්‍යවේදීන්ගේ රැහේ එකකු බවයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.