(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට ජාතික ගොඩනැගිලි සංවිධානය විසින් අද (18) නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, විල්ගමුව සහ ලග්ගල පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන සඳහාත් මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd