මධ්‍යම පළාතේ වැඩිහිටියන්ගෙන් සියයට 50 ට ආසන්න ප්‍රමාණයක් ස්ථුලතාවයෙන් පෙළෙන බවත් කුඩා දරුවන්ගේද ස්ථුලභාවය ඉතාමත් බහුල ලෙස වැඩි වෙමින් පවතින බවත් මැතකදි කළ පරික්ෂණ වලදි තහවුරු වු බව පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පිඨයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය සුධිර කළුපහණ මහතා පවසයි.
මහාචාර්‍ය සුධිර කළුපහණ මහතා මෙසේ පැවැසුයේ පසුගියදා මහනුවරදි පැවැත්වුණු පෝෂණ විද්‍යා වාර්ෂික සමුළුව අමතමිනි.
මේ වන විට සුථුල භාවය මෙරට තුල දැඩි සෞඛ්‍ය ගැටලුවක් වී ඇති බවත් ඒ නිසා විශේෂයෙන්ම බෝ නොවන රෝග වන දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගාබාධ වැළදෙන බවත් 2008 වසරේ සිදුවු සියලුම මරණ වලින් සියයට 50 ට වැඩියෙන් සිදුවි ඇත්තේ බෝ නොවන රෝග වලින් බවත් 2020 වන විට සියයට 70 කට වඩා බෝ නොවන රෝග වලින් මරණයන් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දි ඇති බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මැද රට වැඩිහිටියන්ගේ ස්ථුලභාවය වැඩිවෙයි‘
විමලසුරිය Sunday, 05 February 2017 06:49 AM
ඉතා හොඳයි (ම)