(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
මැසි මදුරුවන් බෝවෙන ආකාරයට නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් 16දෙනෙකුට රුපියල් 24,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් එම්.එම්.රෆික් මහතා අද (07) නියෝග කළේය.
එක් නිවෙස් හිමියෙකුට රුපියල් 1,500 බැගින් මෙලෙස දඩ නියම විය. මෙසේ දඩ නියම වූයේ බලන්ගොඩ නගරය අවට පදිංචි නිවෙස් හිමියන් පිරිසකටය.
බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි දුමිදු සේනානායක මහතාගේ උපදෙස් පරිදි මෙම නිවාස පරිශ්‍ර පරීක්ෂා කෙරිණි.
ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානය පවත්වාගෙන ගිය අයට එරෙහිව නඩු පවරා බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම විය.
2025 දෙසැම්බර් මස 04
747
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මදුරුවන් බෝවන නිවාස පවත්වාගෙන ගිය අයට දඩ
rasika Thursday, 07 November 2019 09:05 AM
මදුරුවෝ නසන්න ජලයට විෂ යොදනවා මේ ගැන හිතන්න