IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මදුරන්කුලියේ දී ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප‍්‍රනාන්දු)                                                

මදුරන්කුලිය එරක්කලමිපිඩ්ඩ් දුම්රිය ස්ථානය අසල දී මෝපේඩි යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් ප‍්‍රවාහනය කරමින් පුද්ගලයෙක් (52) විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්  අත්අඩංගුවට ගනු ලැබ ඇත.

කේරළ ගංජා තොගය වැඩිදුර පරික්ෂණ සඳහා පුත්තලම පොලිසිය වෙත බාරදී තිබේ.

මදුරන්කුලිය වීරතෝඩේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

සැකකරු දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ප‍්‍රවාහනය කරමින් සිටි අයෙකු බවත් කියයි. 

සැකකරු සතුව තිබු යතුරුපැදිය පොලිස් බාරයට ගෙන ඇත. 



අදහස් (0)

මදුරන්කුලියේ දී ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site