මැදිරිගිරිය ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට වසරකුත් මාස 02ක් ලේකම්වරයකු නොමැති වීමෙන් එම ප‍්‍රදේශයේ ජනතාව දෛනික රාජකාරි කටයුතු සිදු කර ගැනිමේ දී දැඩි අපහසුතාවයට පත්ව සිටින බව කියති.
අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මැදිරිගිරිය ප‍්‍රදේශයේ ජනතාවගේ තම රාජකාරි කටයුතු නිසියාකාරව ඉටුකර ගැනිමට මැදිරිගිරිය ප‍්‍රාදේශිය කාර්යාලයෙන් නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ජනතාව පවසති.
‘මෙතෙක් කාලයක් සතියට දවස් දෙකක් තුනක් වැඩ බලන ප‍්‍රදේශිය ලේකමිවයෙක් කොහෙන් හරි එනවා. ඒක ඊටත් වැඩිය ගැටලුවක්. මොකද ඉන්න සහකාර ලේකම්ට වැඩබලන කෙනාගෙන් අහන්නේ නැතුව වැඩක් කරන්නත් බෑ‘ යැයි ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් රංජිත් ආරියරත්න පොළොන්නරු දිස්ති‍්‍රක් ලේකම්වරයා පවසා සිටියේ මැදිරිගිරියට ප‍්‍රාදේශිය ලේකම්වරයෙකු ලබා ගැනිම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දි ඇති බවත් පළමු ශ්‍රේණියේ නිලධාරින්ගේ හිගයක් රටේම පවතින බවත්ය.හැකි ඉක්මනට ප්‍රාදේශීය ලේකම්වරයකු මැදිරිගිරියට ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘මැදිරිගිරියට ප්‍රාදේශිය ලේකම්වරයකු ඕනෑ‘