
(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මාදම්පේ නව නගරයේ දේවාලය අසල දි වැලි ප්‍රවාහන ටිපර් රථ නවතා, වැලි ව්‍යාපාරිකයෝ හා ටිපර් රථ රියැදුරුවරු පිරිසක් අද (8) දහවල් විරෝධතාවක් පැවැත්වුහ.
ඔවුන් පැවසුයේ තමන් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ඇති පෞද්ගලික ඉඩම්වලින් අවශ්‍ය පරිදි වැලි කණින බවත්, ඒ සදහා රජයේ බලධාරින් වෙතින් නිසි අවසරය හා බලපත්‍ර ලබා ඇති බවත්ය.
එහෙත් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ගම්වාසින් උසි ගන්වමින් තම නීත්‍යනුකූල ව්‍යාපාරයන්ට අකුල් හෙළමින් වැලි ව්‍යාපාරයන් අඩපණ කිරීමට උද්ඝෝෂණ කරනු ලබන බවත්, මේ නිසා මේ වන විට තමන් දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව ඇති බවත් ය. තමන් මේ වන විට බැංකු ණය පවා ගෙවා ගත නොහැකි තත්ත්වයකට මුහුණ දි සිටින බවත් විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.
මෙම විරෝධතාවයට එක්ව සිටි අතර පැය තුනක පමණ කාලයක් විරෝධතාවට එක්ව සිටියහ.
මාදම්පේ පොලිසිය ඔවුන්ගේ ආරක්ෂාව සදහා නිලධාරින් යෙදවීය.


2025 දෙසැම්බර් මස 18
163
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදම්පේ වැලි කණින්න ඉඩදෙන්නැයි ටිපර් රථ රියැදුරුවරු විරෝධයේ