(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල නගරයෙ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද (24 )සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
අපේ ජන බල පක්ෂයේ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් තොගයක් ද සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත
සැකකරුවන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45-48 වයසේ පසුවන දෙදෙනෙකු බව ද පොලීසිය කියයි .
සැකකරුවන් දෙදෙනා බණ්ඩාර වල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හල්දුම්මුල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව් එම් ඒ.බී.විජේකෝන් මහතාගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සිදු කර තිබේ

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.