(මහේෂ් කිර්තිරත්න)
මාතලේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවයේ දේව ප්‍රතිමා රැගත් තේරු රථ විථි සංචාරය කිරිම අද (1)දා සිදු කෙරුණී.
මෙම අවස්ථාවට කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ,මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එම්.රාජරත්නම්,හිටපු නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක,මාතලේ මහ නගර සභාවේ පුරපති ලෙස පත්වමිට නියමිත ඩල්ජිත් අලුවිහාරේ යන මහත්වරුන් ඇතුලු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd