(මහේෂ් කිර්තිරත්න)
මාතලේ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් වත්මන් පරිපාලනයට නගර සංවර්ධනය සිදු කිරිමට බාධා කරන බව පවසමින් පිරිසක් අද (06) මාතලේ ඔරලෝසු කණුව අසළදි පැවැත්විණි.
නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාට සහය පළ කරමින් පැවැත් වු මෙම විරෝධතාව සඳහා නාගරික මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd