(නිමල් ජයරත්න)
වැලිකන්ද රිදීපොකුණ සිවිල් ආරක්ෂක බළකා මුලස්ථානයේ සංවිධානයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ පෙළපාළියක් අද (3) අරලගංවිල දී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව සිවිල් ආරක්ෂක බළකායේ 500 කට වැඩි පිරිසක් යොදවමින් මත්ද්‍රව්‍ය භාවිතයේ අනිටු ප්‍රතිඵල සම්බන්ධව ප්‍රදේශවාසීන් මෙමගින් දැනුවත් කළ බව රිදී පොකුණ සිවිල් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මේජර් එම්.ඒ. දිනේෂ් කුමාර මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd