IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මතුගම පොදු වෙළඳපොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව සම්මතයි


  
බන්දු තඹවිට    

                                                                  
2019 වර්ෂයේ සිට මතුගම පොදුවෙළඳපොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව වැඩි ඡන්ද 22 කින් සම්මත විය.


මතුගම ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභාවේ රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාරවිල සමිතවංශ හිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනාව විශේෂ යෝජනාවක් ලෙස නියමිත වෙලාවට කලින් විවාදයට ගැනීමට සභාපති මෙරිල් මුණසිංහ මහතා තීරණය කළේය.


මෙහිදී පක්ෂව සහ විපක්ෂව මන්ත්‍රීවරුන් අදහස් දැක්වූ අතර අවසානයේ ඡන්ද විමසීමක් සිදුකළ අතර එහිදී 2019 වසරේ සිට මතුගම ගව මස් කඩය වැසීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 28 ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්ද 03 ක් හා මන්ත්‍රී වරුන් 03 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියේය.


එක්සත් ජාතික පක්ෂයේ ඒ.එච්.එම්.රාමසාන් සහ සීතා ඩයස් සහ ජනතා විමුක්ති පෙරමුණේ ලලිත් සිරිවර්ධන යන මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
 



අදහස් (0)

මතුගම පොදු වෙළඳපොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2046 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1572 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site