IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මැණික්පිහිල්ල කුණු කන්ද ගම් රැසක් ගද ගස්සයි

සෙනරත් බණ්ඩාර
පොත්තපිටිය කිරිමැටියවත්ත රක්ෂිතයේ දිය උල්පත් ඇති මැණික්පිහිල්ල ප්‍රදේශයට යටිනුවර ප්‍රාදේශීය සභාවෙන් කුණු කසල දැමීම හේතුවෙන් හතරලියද්ද හා ගලගෙදර ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනවාට බීමට ඇති ජලය අපවිත්‍ර වී ඇතැයි එම ගම්මානවල වැසියෝ පවසති.
කුණු කන්ද ආශ්‍රිත පිරිස් පවසනුයේ මැසි සහ මදුර උවදුර හේතුවෙන් තම කුඩා දරුවන් රෝගී වෙන බවයි.  මැස්සන් ගහන වැඩි වීම නිසා උයා ගත් ආහාර පවා කෑමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි. මීට වසර දහයකට පෙර තමන් නිදහසේ ජීවත් වූ බවත් තම පරිසර මේ වන විට ජාරා ජීර්න වී ඇතැයි ද ඔවුන් පවසති.



අදහස් (0)

මැණික්පිහිල්ල කුණු කන්ද ගම් රැසක් ගද ගස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site