(ටී. එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අතුරු මාර්ග සහ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇත.
මිලිමීටර් 127.7ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ නිරීක්ෂණ මධ්‍යාස්ථානය පවසයි.
මඩකලපුව නව කාත්තාන්කුඩි, ඒරාවුර්, වාලච්චේනයි, පාසිකුඩා ඇතුළු බොහෝ ස්ථානවලට වැසී ලැබී ඇති අතර, මුහුද රළු වී ඇතැයිද දිස්ත්‍රික්ක කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd