(ටී එල් ජවුෆර්කාන්)
මඩකලපුව, ඉරුතයපුරම් ප්‍රදේශයේ තිබී අද(19) ජීව අත් බෝම්බයක් සොයාගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසිය කියයි.
අත් බෝම්බය පාලමීන්මඩු ප්‍රදේශයට ගෙනවිත් විශේෂ හමුදා බලකාය විසින් නිෂ්ක්‍රීය කරන ලදී.
මඩකලපුව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd