( නිශාන්ත කුමාර)
උකුණන් වඳ කිරීම සදහා හිසෙහි ගල්වන ලද සිංහල ඖෂධයක් විස වීමෙන් රෝගී වූ දරුවන් දෙදෙනෙකු අද (26) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළු කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල පොල්ගහඅරාව ගම්මානයේ වයස අවුරුදු පහක හා හත හමාරක දැරියන් දෙදෙනෙකි.
හිතවතෙකු දුන් උපදේශයකට දැරියන්ගේ මව විසින් උකුණන් වඳ කිරීම සදහා දැරියන් දෙදෙනාගේ හිසෙහි මෙම ඖෂධය ගල්වා ඇත. ඉන් සුළු මොහොතකට පසුව ඔවුන්ගේ දෑස් වල අධීක වේදනාවක් හා දැවිල්ලක් හටගෙන ඇති අතර ඇස් විවෘත කිරීමට නොහැකි වීමෙන් දැරියන් දෙදෙනා රෝහල් ගත කර තිබේ.
වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරියන් දෙදෙනා බදුල්ල මහ රෝහල වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙහෙතක් විස වී අක්කා නගෝ රෝහලේ