(රංජිත් රාජපක්‍ෂ සහ ගාමිණි ඉලංගන්තිලක )
නාවලපිටියේ සිට තලවාකැලේ දක්වා ධාවනය වු බස් රථයක් මාර්ගය හරහා පෙරැළිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගීන් විසි දෙනෙකු පමණ තුවාල ලබා කොටගල ප්‍රාදේශි රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.
අද (26) පස්වරු 4.45 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ නාවලපිටිය තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ දිඹුල මවුන්ටිවර්නන් වත්ත ප්‍රදේශයේදීය.
බස්රථය මාර්ගය හරහා පෙරලිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සමිපුර්ණයෙන්ම ඇණහිට ඇත.
අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය හරහා පෙරලි අනතුර සිදු වී ඇත.
අනතුරෙන් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇත. අනතුරෙන් තුවාල ලබා ඇති කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල නිසා ඔහුන් නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යැවිමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසය පෙරැළී 20 ක් රෝහලේ