
(ඩී.ජී.සුගතපාල)
බාල වයස්කාර දැරියක් අපහරණය කොට දූෂණය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු අද (09) අත්අඩංගුවට ගත්බව දෙයියන්දර පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පඹකැටිය පරපාමුල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු දෙයියන්දර සිනිපැල්ල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණ කිරීම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
දෙයියන්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd