(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
තම සොහොයුරාගේ 15 හැවිරිදි දියණියට බලහත්කාරකම් කර ඇය ගැබ්ගන්වා වසරක් පමණ පොලීසියට කට්ටි පනිමින් සිටි 42 හැවිරිදි කරණවෑමියෙක් රන්මිණිතැන්නේදි ඉමදුව පොලිසිය සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
වින්දිත දැරිය අධිකරණ නියෝගයක් මත මොරටුවේ රැඳවුම් මධ්‍යසථානයක රඳවා සිට ඇති අතර එහිදි ඇය බිහිකළ බිළිදාටද මේ වනවිට මාස 04 ක් වන බවද පැවසේ.
විවාහකයෙක් වන සැකකරුටද වින්දිත දැරියගේ වයසේ පසුවන දියණීයක් සිටින බවද වාර්තාවේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.