(ජේ.කේ.එල්.චාමින්ද)
පිටිගල , පොද්දිවල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක බලපත්‍රයක් නොමැතිව පස් කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ලොරි රථ දෙකක් හා ස්කවේටර් යන්ත්‍රයක් සමඟ අද (29) අලුයම අත්අඩංගුවට ගත්බැව් පිටිගල පොලිසිය කියයි.
පොද්දිවල ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පස් කපන බවට පිටිගල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකොට ඇත.
බලපත්‍ර නොමැතිව පස්කැපිම හා ප්‍රවාහනය කිරිමේ චෝදනාව යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ .
ඒම ප්‍ර දේශයේ ඉදිකරගෙන යනු ලබන පාළමකට පිරවිම සදහා පස් රැගෙන යමින් තිබු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd