IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)
 
වව්නියාව සිදම්බරපුරම් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බලපත්‍ර නොමැති ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අද (01) අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි.
 
වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය ලද තොරතුරකට අනුව නිලධාරීන් එම ප්‍රදේශයේ රැකවල් ලා සිට සැකකරු ගිනි අවියද සමඟ කැලෑවේ ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු සිදම්බරපුරම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරු අද(01) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site